Loading Events

« All Events

  • This event has passed.

SING-A-LONG

June 9, 2023 @ 7:00 pm - 11:30 pm

කැළණිය සාන්ත තෙරේසා දේවස්ථානයේ මීසම් ගෘහයේ වැඩකටයුතු නිමකිරිමට ආධාර පිණිස පවත්වනු ලබන “SING-A-LONG with CPLUS Featuring Mariazelle Goonatilleke & Falan Andrea” ප්රසංගය ජුනි මස 09 වැනි සිකුරාදා දින රාත්රී 7.00සිට කැලණිය CLOVER උත්සව ශාලාවේදී පැවැත්වේ. මේ සදහා ඔබ සැමට ආරාධනා කර සිටිමු.
ටිකට්පත් මිලදී ගැනීම සදහා.
හර්ෂන – 0772 445 304    සදුන් – 0777 716 381     නාලින්ද – 0711 558 885    කළුආරච්චි – 0772 242 022

Details

Date:
June 9, 2023
Time:
7:00 pm - 11:30 pm

Venue

Clover Banquet & Resorts, Kalaniya.